Two Story House for Sale in Kuliyapitiya

New
$1total price

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගරයට 3km දුරින් පිහිටි අංග සම්පූර්ණ තට්ටු දෙකේ නිවසක් විකිණීමට.🏘️

ඉඩමේ ප්‍රමාණය පර්:41

නිවසේ මුළු වර්ග අඩි ප්‍රමාණය 2766

පහත මාලය : වැරැන්ඩාව / ආලින්දය කාර්යාල කාමරය /නිදන කාමරය/ කෑම කාමරය සහ පැන්ට්‍රිය/ නාන කාමරය .
ඉහළ මාලය : විශාල නිදන කාමර 2/ ආලින්දය( TV loby )/ රොසෙල් උපාංග සහිත නාන කාමරය (hot water)

තෙකලා විදුලිය 💡

ලිං ජලය (නළළිඳක්ද සහිතව )🚰

SLT fiber අන්තර්ජාල පහසුකම්

පහළ මාලය – ටයිල් පොළොව
පඩිපෙළ -නැදුන් ලීයෙන් නිමකර ඇත
ඉහළ මාලය – floor laminating

වාහන හතරක් නැවතිය හැකි ගරාජය 🚗

ගබඩා කාමර දෙකක් සහ සේවකයින් සඳහා වෙන්කළ ටයිල් කර ඇති කාමරය /සේවක වැසිකිලිය (නිවසින් බාහිරව පිහිටා ඇත)

තාප්පවලින් වට කර Elcardo roller gate යොදා ඇත .

නිස්කලංක පරිසරය

අලංකාර ගෙවත්ත 🌳

වැසි ජලය බැස යන කානු පද්ධතිය

නිරවුල් සින්නක්කර ඔප්පු

1.5km දුරින්
ජනප්‍රිය පාසල්, ජාත්‍යන්තර පාසල් ,
වයඹ විශ්වවිද්‍යාලය,
කාර්මික විද්‍යාලය ,
පොලිස් ස්ථානය හා උසාවිය ඇතුළු පරිපාලන රාජ්‍ය ආයතන පිහිටා ඇත .

මෙම නිවස වාස්තු විද්‍යානුකූලව ඉදි කර ඇත 🏘️

නවීන පන්නයේ සියලුම ගෘහභාණ්ඩ සහිතව හෝ රහිතව විකිණීමට.

Overview

  • Appt Size: 41 Perch
  • Bed : 3
  • Bath: 2
  • Toilet: 3
  • House Size: 2766
  • Adress: Kuliyapitiya

Location

60200,Kurunegala,North Western Province,Sri Lanka

Leave feedback about this