New
$15,000,000total price

අලුත්ගම නගරයට 6km මිනිත්තු 15යි. වැලිපැන්න දක්ෂිණ අධිවේගි පිවිසුමට මිනිත්තු 10යි. මතුගම ප්‍රධාන බස් පාරේ සිට 500m ඇතුළතින් හතරේ කණුව කුරුන්ද පාරෙහි නිදහස් පරිසරයක අලුතින්ම ඉදිකළ අංගසම්පූර්ණ නවීන පන්නයේ පර්චස් 12 තනිමහල් නිවස විකිණීමට. මුලු නිවසම ටයිල් අතුරා ඇත. යාබද නානකාමර සහිත කාමර දෙකයි අංගසම්පූර්ණ මුලුතැන්ගෙය, විශාල විසිත්ත කාමරය, ගරාජය සහිතයි ජලවිදුලි පහසුකම් ඇත. ගැණුම්කරුවන් පමණක් විමසන්න: 0767109701
6km 15 minutes to Aluthgama town. 10 minutes to Welipenna Southern Expressway entrance. 500 meters from Matugama main bus road, newly built modern style 12 perches single storey house for sale in the free environment of 4th Mile Post Kurunda road. The entire house is tiled. Two bedrooms with attached bathrooms, fully equipped kitchen, large living room, garage and water and electricity facilities. Buyers only inquire: 0767109701

Overview

  • Appt Size: 12 Perch
  • Bed : 2
  • Bath: 2
  • Toilet: 2
  • House Size: 3267
  • Adress: Aluthgama 4th Mile Post Dargatown

Location

12080,Kalutara,Western Province,Sri Lanka

Leave feedback about this